arrow_drop_down_circle

අට විසි බුදුවරයන් වහන්සේලා වන්දනා කරන්නේ ඇයි?

පාරමී සම්පුරණ වු බෝධි සත්වයෙක් ලොවුතුරා බුදු වීමට බුදුවරු කී නමකගෙන් විවරණ ගතයුතුද? අටවිසි බුද්ධ වන්දනාව පහදා දෙන්න.

11:09

මෙම දේශනාවේ අඩංගු ගාථා හෝ සූත්‍ර කොටස්

අට විසි බුදුවරයන් වහන්සේලා:

තණ්හංකර බුදු රජාණන් වහන්සේ
මේධංකර බුදු රජාණන් වහන්සේ
සරණංකර බුදු රජාණන් වහන්සේ
දීපංකර බුදු රජාණන් වහන්සේ
කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
මංගල බුදු රජාණන් වහන්සේ
සුමන බුදු රජාණන් වහන්සේ
රේවත බුදු රජාණන් වහන්සේ
සෝභිත බුදු රජාණන් වහන්සේ
අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
පදුම බුදු රජාණන් වහන්සේ
නාරද බුදු රජාණන් වහන්සේ
පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
සුමේධ බුදු රජාණන් වහන්සේ
සුජාත බුදු රජාණන් වහන්සේ
පියදස්සි බුදු රජාණන් වහන්සේ
අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
තිස්ස බුදු රජාණන් වහන්සේ
ඵුස්ස බුදු රජාණන් වහන්සේ
විපස්සි බුදු රජාණන් වහන්සේ
සිඛි බුදු රජාණන් වහන්සේ
වෙස්සභු බුදු රජාණන් වහන්සේ
කකුසඳ බුදු රජාණන් වහන්සේ
කෝණාගම බුදු රජාණන් වහන්සේ
කස්සප බුදු රජාණන් වහන්සේ
ගෞතම බුදු රජාණන් වහන්සේ

මෙම දේශනාවේ සඳහන් වන නිරුක්ති:

තණ්හංකරමේධංකරසරණංකරදීපංකර
මෙම දේශනය පසුව සවන් දීමට අවැසි නම් මෙතැනින් බාගත කරන්න (10 MB)

 

closechevron_left