arrow_drop_down_circle

අවිද්‍යාවෙන් බැදෙන ආලය.

මා පොඩි කාලේ මාගේ දෙමාපියන් අහිමි විය. මා විවාහවී විදෙස් ගත විය. මාගේ සියලු ධනය විනාශ විය. ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවක් සමග ජීවත් වේ. ඔහු පිස්සෙක් වගේ ජීවත් වේ. මා කිසිම වරදක් කර නැත. මා නින්දට යන හැම මොහොතකම මිය ගිය අමනුෂ්‍යයෙක් සිටින බවට මට තේරෙනවා. මට පේන වෙලාවලුත් තියෙනවා. ඔහු පවසනවා මා ඔහුගේ බිරිද කියලා. මා කරන හැම දෙයක්ම විනාශ වෙනවා. මා මහ පාරට ඇද දමලා වගේ. මේ කිනම් පාප කර්මයක්ද? මෙයින් මිදිමට මා කුමක් කල යුතුද?

36:33

 

closechevron_left